Wednesday, March 2, 2011

කියාදෙන්න ඉඩදෙන්න මගේ ජීවිතේ... ♥


9:32 AM |

හීන් සීතලේ වැටෙන දිය බිඳු... ♥
වලාකුළු වලින් වැසෙන හිම කඳු... ♥
ඈත අහසේ පීරාගෙන... ♥
තාරුකා ඇවිත්... ♥

කඳුළු බිඳු වැටී... ♥
නෙත් අගේ ඇසින්... ♥
අහක බලන්... ♥
ඉන්න සැටි ඇගේ... ♥

මූණ රෝස මලක් වගේ... ♥
ඉඹින්නට සිතයි... ♥

එන්න මගේ ළඟට ඇවිත්... ♥
මගේ අතින් අල්ල ගන්න... ♥
ඔයාගේ ඇස් දිහා බලාන... ♥
ආදරේ කියන්න දෙන්න... ♥

මගේ ලඟින්... ♥
ඉන්නවද ඔයා... ♥

කිසිදාක සිඳුවාද පියාපත් නුඹේ... ♥
මලකින් දුරස වන්න මට නොසිතේ... ♥
කියාදෙන්න ඉඩදෙන්න මගේ ජීවිතේ... ♥

මගේ.....................
ඔබ දන්නේ නැති වුනාට... ♥
ඔබයි ජීවිතේ මගේ... ♥


You Might Also Like :


1 Responses:

Apsara said...

it's very nice....thanks a lot hiran....

Post a Comment