Friday, November 5, 2010

සිතින් පැතුවා පැතුම් ගොන්නක්...


8:21 AM |

සිතින් පැතුවා පැතුම් ගොන්නක්...
සදාකාලිකවම, එපමනයි සිතා...
"දරාගන්න බැහැ සොදුරියේ... " එය සිහිනයක් වූ නිසා...
හදාගන්න හැකිනම් හිත මෙතුවක් ඉවසූ නිසා...
එහෙත්...
කල නොහැක එය සදාකල් ඔබ සිත තුල වූ නිසා...
ඔබ අහිමි බව දැන දැනත්...
ඔබ වෙනුවෙන් කදුලු සලන...
කදුලම උරුම...
මගේ සිත...
හඩයි ඔබඩ ගැන සිතා සදාකල්...

පතමි ඔබ ලැබෙ යැයි කවද හෝ...
මා සලන කදුලු වල දුක ඔබ හට දැනේ නමි...





You Might Also Like :


3 Responses:

Anonymous said...

Katada me liwwe a.......????

හිරාන් ධනුෂ්ක said...

eyata aney :-)

Apsara said...

kaatda ahh....hmm...man dannawa..

Post a Comment