Friday, April 22, 2011

Facebook Account එකේ අලුත් Photo Viewer එක නැති කර ගන්නේ කොහොමද??


9:17 PM |

ඔයාලා හැමොම දන්නවානේ මුහුණු පොතේ අලුත් අලුත් වැඩ කැලි එනවා කියලා...ඒ වැඩ කැලි අතරින් ආවා අලුත් Photo Viewer එකක්... මම වගේම ගොඩ දෙනෙක් ඒකට කැමති නැහැ. ඉස්සෙල්ලා මාත් කලේ right click කරලා ෆොටෝ එක new tab එකක ඔපෙන් කරපු එක.එකෙන් තමා පරණ Photo Viewer එකෙන් ෆොටෝ එක බැලුවේ.


එත් මේක අයින් කර ගන්න ක්‍රමයක් මට හම්බ උනා. මේක දන්න අයත් ඇති. එත් නොදන්නා අයට දැන ගන්නයි මේ කියන්නේ.

මේකට අපිට කරන්න තියෙන්නේ පොඩි වැඩක්..පහල රුපයේ තියෙන විදියට අපි Photo එකක් View කරන කොට එන Theater එකෙදි අපේ යතුරු පුවරුවේ F5 බොත්තම තදකිරිමෙන් අලුත් Theater Photo Viewer එක නැති වි පරණ Photo Viewer එකට නැවත යන්න පුලුවන්...

Follow these pictures...

අලුත් Theater Photo Viewer එක



යතුරු පුවරුවේ F5 බොත්තම තදකිරිමෙන් පසු පරණ Photo Viewer එක නැවතත්











සැ.යු. ලැප්ටොප් පරිගණක වල ඉතින් fn key එක press කරලා F5 ඔබන්න ඕනේ :)

වැඩේ හරිනේ. ඔබට ජය !!!


You Might Also Like :


3 Responses:

Achini said...

නියම වැඩක්.....මෙ වගෙ අලුත් දෙවල් තව තවත් ඔයාගෙ බ්ලොග් එකේ publish කරන්න පුලුවන් වෙන්න ඕනෙ!!!

Unknown said...

maru sahodaraya!!!

හිරාන් ධනුෂ්ක said...

තැනක් යු වේවා ඔබ දෙපලටම සොයුරියෙනි :)

Post a Comment