Thursday, October 7, 2010

ආයුබෝවන් යහඵවනේ...


6:21 AM |



මගේ පළවන බිලොග් ලෙටර් එක කියවන්න ආව ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මෙම ලිපිය කාටහරි කියවන්න බැරිනමි පහළ තිබෙන ලින්ක් එකෙන් ඔයගොල්ලොන්ට සිංහල fonts install කරගන්න පුඑවන්. [ if u can't read sinhala fonts, please use this link ]
සිංහල අකුරැ - Sinhala Fonts

ඉතින් යහඑවනේ මම නමි ඉතින් බිලොග් කලාවට අඑත්. වැඩිය ඔය අනන් මනන් තේරෙන්නෙ නෑ. ඔය තැනින් තැනින් පොඩිඩක් අමුනලා තමා මෙ ගැටගහගෙන තියෙන්නෙ. මගේ ඉස්කෝලෙ යාඑවො නමි මෙ බ්ලොග් කලාවට උපන් හපන්නු. මට මෙ බිලොග් පිස්සුව ගැහුවෙත් මගේ අනිත් යහඑවොන්ගෙ බිලොග් දැක්කට පස්සෙ තමයි ඔන්... ඔයාලටත් ඉතින් ඔය මට වගේ එක එක විදියෙ පිස්සු අතිනෙ. හි හි හි...

ඉතින් මම මගේ පළමු ලිපියෙන් කියන්න බලාපොරොත්තු වුනේ මම මෙ බිලොග් සෙල්ලම පටන් ගත්තු
හැටි ගැන. තව මගේ හො‍ද හොද සෙල්ලන් ඉස්සරහට බලාගන්න පුඑවන් වෙවි. ඔයාලටත් මෙ බිලෙග් සෙල්ලම කරන්න ආසනමි අදම වැඩෙට බහින්න. මාර ෆන් මෙයා... වෙලාව යනවා දැනෙන්නෙම නෑ. ඔය ලවි ඉලවි පස්සෙ දුවනවට වඩා මෙ වගේ හිත නිවෙන දෙයක් කරන එක කොචිචර වටිනවද? හි හි හි...

මට ෆේස් බුක් සිංහල අකුරැ ලියලා එචිචර පුරැද්දකුත් නෑ මෙයා. හෙන වෙලාක් ගියා මෙක ලියන්න.
ඉතින් යාඑවනේ මම මගේ පළමු ලිපිය මෙතනින් අවසන් කරනවා. ඉස්සරහට ඔයාලට මගේ තවත් ලිපි බලාගන්න පුඑවන් වෙවි. ඔයාලා මෙ ලිපිය කියවලා ඔයාලගෙ අදහස් මට දීල යන්න.
ඔයාලා හැමෝටම තෙරැවන් සරණයි!
................මම ඔයාලගෙ ආදරණීය හිරැ................


You Might Also Like :


2 Responses:

Amila said...

එල එල මචන්, දිගටම ලියපන්.. අපි කියවනවා

හිරාන් ධනුෂ්ක said...

බොහොම ස්තූතියි මචන් :) :) :)

Post a Comment