Sunday, August 21, 2011

google gravity එක්ක සෙල්ලම් කරන්න :D


5:42 AM |


ඔයගොල්ලෝ ගුගල් සෙවුම් යන්ත්‍රය දිනකට කී වතාවක් පමණ ප්‍රයෝජනයට ගන්නවද?
එහෙම ගන්න ඔයගොල්ලොන්ට ගූගල් සමාගම මගින් නිර්මාණය කර ඇති වෙබ් පේජය
ඉතාමත්ම ආකර්ශනීය වෙබ් පේජයක්. ගූගල් සෙවුම් යන්ත්‍රය යොදා ගන්නා පිරිස වැඩි
කරගැනීමේ අරමුණින් ගූගල් සමාගම මෙවැනි නිර්මාණ කරනු ලබයි. ඔය ගොල්ලොන්ට
කැමති විදියකට එහෙ මෙහෙ අද දමමින් සෙවුම් කටයුතු මෙමගින් සිදු කර ගන්න පුළුවන්.

එම වෙබ් පෙජය නැරබීමට මෙතන ක්ලික් කරන්න


You Might Also Like :


2 Responses:

Sanjaya සිතුවිලි said...

ඔන්න මල්ලි හිරු එලිය අපිටත් වැටුනා... සුබපැතුම්

හිරාන් ධනුෂ්ක said...

බොහොම ස්තුතියි සංජය :-)

Post a Comment